E   |     |  

40/1979 : ශ්‍රී ලංකා අපනයන සංවර්ධන

සහතිකය සටහන් කළ දිනය: 1979-06-25



ආශ්‍රිත තොරතුරු

2025-01-07

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන

2024-04-25

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ  සෙස් බදු සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 ජනවාරි 04 දිනැති අංක 2365/50 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

2014-11-19

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වැනි වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව පනවන ලදුව, 2014 ඔක්තෝබර් 24 දිනැති අංක 1885/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.

 

 

2014-10-09

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 12 (1) (V) වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 29 වැනි වගන්තිය යටතේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 ජූලි 11 දිනැති අංක 1870/71 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.

 

 

2014-04-08

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වැනි වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2014 ජනවාරි 20 දිනැති අංක 1846/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.

 

2013-12-18

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වැනි වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව පනවන ලදුව, 2013 නොවැම්බර් 21 දිනැති අංක 1837/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.

2013-12-18

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වැනි වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව පනවන ලදුව, 2013 නොවැම්බර් 21 දිනැති අංක 1837/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.

2013-03-07

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන

(i) 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වගන්තිය යට‍තේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2013 ජනවාරි 22 දිනැති අංක 1794/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය

2013-03-07

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වැනි වගන්තිය යට‍තේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතුව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2013 ජනවාරි මස 22 දිනැති අංක 1794/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.

 

2012-09-18

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 (1) වැනි වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2012 ජුනි 13 දිනැති අංක 1762/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝගය.

 

2012-09-17

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 (1) වැනි වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2012 ජුනි 27 දිනැති අංක 1764/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝගය.

 

2011-12-21

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වැනි වගන්තිය යටතේ භාන්ඩ ආනයනය කිරීම මත සෙස් බදු සම්බන්ධයන් මුදල් හා ක්‍රමසම්පාදන අමත්‍යවරයාගේ එකඟත්වය ඇතිව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් පනවනු ලදුව, 2011 නොවැම්බර් 21 දිනැති අංක 1733/5 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.

 

2011-12-21

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වැනි වගන්තිය යටතේ භාන්ඩ ආනයනය කිරීම මත සෙස් බදු සම්බන්ධයන් මුදල් හා ක්‍රමසම්පාදන අමත්‍යවරයාගේ එකඟත්වය ඇතිව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් පනවනු ලදුව, 2011 නොවැම්බර් 21 දිනැති අංක 1733/6 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.

 

2011-09-09

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වැනි වගන්තිය යටතේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමා විසින් සෙස් බදු සම්බන්ධයෙන් පනවන ලදුව, 2011 ජූලි 01 දිනැති අංක 1712/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝගය

 

2011-07-22

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වැනි වගන්තිය යටතේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව  සෙස් බදු සම්බන්ධයෙන් පනවන ලදුව, 2011 මාර්තු 04 දිනැති අංක 1695/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝගය

 

2011-02-10

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වැනි වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා‍ගේ එකඟත්වය ඇතිව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2010 දෙසැම්බර් 23 දිනැති අංක 1685/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග

 

2011-02-10

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වැනි වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා‍ගේ එකඟත්වය ඇතිව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2010 නොවැම්බර් 19 දිනැති අංක 1680/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝගය.

2011-02-10

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වැනි වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා‍ගේ එකඟත්වය ඇතිව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2010 නොවැම්බර් 22 දිනැති අංක 1681/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝගය

 

2010-10-20

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන

         1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 (1)වැනි වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2010 ජුලි මස 09 දිනැති අංක 1661/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලද නියෝගය

 

2010-07-05

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වැනි වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමා විසින් පනවන ලදුව, 2010 මැයි 31 දිනැති අංක 1656/4 දරන අති‍ විශේෂ ගැසට් පත්‍ර‍යේ පළ කරන ලද නියමය.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks