logo

01

E   |     |  

කථානායක අසුන (පැරණි පාර්ලිමේන්තුව)

මෙම අසුන සිරකරුවන් විසින් නිර්මාණය කර කැටයම් කපා සකස් කරන ලද්දක් වන අතර, 1952 වසරේ දී බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවට බාර දෙන ලදී. කළුවර දැවයෙන් තැනුණු මෙම අසුනෙහි උස අඩි පහකි. අසුනේ ඉහළ කොටසෙහි රාජ්‍ය ලාංඡනය සවි කර ඇත. පැරණි පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ මෙම අසුන, ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ සහ ගරු අල්හාජ් එම්. ඒ. අබ්දුල් බාකීර් මාකාර් යන කථානායකවරුන් විසින් භාවිතා කරන ලදී.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks