2026 සැප්තැම්බර් මස 25 වන දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2026 ඔක්තෝබර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2026 ඔක්තෝබර් මස 06 වැනි අඟහරුවාදා |
||
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු | |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න | |
| පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න | |
| පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 | (i) විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි දෙකක් – අනුමත කිරීමට (2026.09.25 දින අංක 184 දරන පාර්ලිමේන්තුවේ න්යාය පත්රයේ අයිතම අංක 3 සහ 4 බලන්න) (ii) විදේශ විනිමය පනත යටතේ නියෝගය – අනුමත කිරීමට (2026.09.25 දින අංක 184 දරන පාර්ලිමේන්තුවේ න්යාය පත්රයේ අයිතම අංක 5 බලන්න) (iii) රාජ්ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනාව – අනුමත කිරීමට (2026.09.25 දිනැති අංක 4(7) දරන පාර්ලිමේන්තුවේ න්යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ 2026.10.06 දිනට නියමිත අයිතම අංක 1 බලන්න) |
|
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්රශ්න | |
|
2026 ඔක්තෝබර් මස 07 වැනි බදාදා |
||
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු | |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 | අග්රාමාත්යවරියගෙන් අසනු ලබන ප්රශ්න (ප්රශ්න 04 යි) | |
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න (ප්රශ්න 05 යි) | |
| පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න | |
| පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 |
|
|
|
2026 ඔක්තෝබර් මස 08 වැනි බ්රහස්පතින්දා |
||
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු | |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න | |
| පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න | |
| පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 | දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2026.09.25 දින අංක 184 දරන පාර්ලිමේන්තුවේ න්යාය පත්රයේ අයිතම අංක 6 බලන්න) |
|
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්රශ්න | |
|
2026 ඔක්තෝබර් මස 09 වැනි සිකුරාදා |
||
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු | |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න | |
| පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න | |
| පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 |
ඉදිරිපත් කිරීමට නියමිත පෞද්ගලික මන්ත්රීන්ගේ යෝජනා — |
|
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) | |
2026-10-16
2026 ඔක්තෝබර් මස 16 වන දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2026 ඔක්තෝබර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:- 2026 ඔක්තෝබර් මස 20 වැනි අඟහරුවාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 රටේ වත්මන් තත්වය පිළිබඳ කල් තැබීමේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) 2026 ඔක්තෝබර් මස 21 වැනි බදාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) රාජ්ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනාව — අනුමත කිරීමට(2026.10.09 දින නිකුත් වූ අංක 4(8) දරන පාර්ලිමේන්තුවේ න්යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ 2026.10.20 දිනට නියමිත අයිතම අංක 3 බලන්න)(ii) 2026 අංක 6 දරන පරිපූරක ඇස්තමේන්තුව — අනුමත කිරීමට(සංවර්ධන මූල්ය දෙපාර්තමේන්තුව)(මෙම පරිපූරක ඇස්තමේන්තුව 2026.10.20 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවා 2026.10.21 දින නිකුත් කිරීමට නියමිත අංක 190 දරන පාර්ලිමේන්තුවේ න්යාය පත්රයේ ඇතුළත් කෙරෙනු ඇත) ප.ව. 5.00 විවාදයකින් තොරව අනුමත කිරීමට -(i) ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තා (2021), (2022) සහ (2023)(ii) බී සී සී ලංකා ලිමිටඩ් සමාගමේ වාර්ෂික වාර්තා (2021/2022) සහ (2022/2023)(iii) ජාතික ලුණු සමාගමේ වාර්ෂික වාර්තා සහ ගිණුම් (2021/2022) සහ (2022/2023)(iv) ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වාර්ෂික වාර්තා (2022) සහ (2023)(v) මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්යාස ආයතනයේ වාර්ෂික වාර්තාව (2023)(2026.10.09 දින අංක 188 දරන පාර්ලිමේන්තුවේ න්යාය පත්රයේ අයිතම අංක 77 සිට 86 දක්වා බලන්න) ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්රශ්න 2026 ඔක්තෝබර් මස 22 වැනි බ්රහස්පතින්දා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම [එල්.ඩී. - ඕ. 8/2026](2026.10.09 දින අංක 188 දරන පාර්ලිමේන්තුවේ න්යාය පත්රයේ අයිතම අංක 72 බලන්න)විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම [එල්.ඩී. - ඕ. 11/2026](2026.10.09 දින අංක 188 දරන පාර්ලිමේන්තුවේ න්යාය පත්රයේ අයිතම අංක 73 බලන්න) ප.ව. 5.00 විවාදයකින් තොරව අනුමත කිරීමට -(i) ජාතික ශ්රම අධ්යයන ආයතනයේ වාර්ෂික වාර්තාව (2022) (ii) ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්යය ආයතනයේ වාර්ෂික වාර්තාව (2022)(iii) ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තා (2015), (2016), (2017) සහ (2018)(iv) රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව (2023)(v) ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ වාර්ෂික වාර්තා (2022) සහ (2023)(ඉහත (i)-(iii) අයිතමයන් සඳහා, 2026.10.09 දින අංක 188 දරන පාර්ලිමේන්තුවේ න්යාය පත්රයේ අයිතම අංක 87 සිට 92 දක්වාත්, ඉහත (iv) අයිතමය සඳහා, එම න්යාය පත්රයේම අයිතම අංක 76 ත් බලන්න. ඉහත (v) අයිතමය සඳහා 2026.10.09 දින නිකුත් වූ අංක 4(8) දරන පාර්ලිමේන්තුවේ න්යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ 2026.10.20 දිනට නියමිත අයිතම අංක 4 සහ 5 බලන්න) ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) 2026 ඔක්තෝබර් මස 23 වැනි සිකුරාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම(2026.10.09 දින අංක 188 දරන පාර්ලිමේන්තුවේ න්යාය පත්රයේ අයිතම අංක 75 බලන්න) ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
2026-09-11
2026 සැප්තැම්බර් මස 10 සහ 21 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2026 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:- 2026 සැප්තැම්බර් මස 22 වැනි අඟහරුවාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ඛනිජතෙල් සම්පත් පනත යටතේ නියෝග – අනුමත කිරීමට(2026.09.22 දින අංක 181 දරන පාර්ලිමේන්තුවේ න්යාය පත්රයේ අයිතම අංක 1 බලන්න) ප.ව. 5.00ට්රෙඩ්සෝ සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම – ඉදිරිපත් කිරීමට(2026.09.22 දින අංක 181 දරන පාර්ලිමේන්තුවේ න්යාය පත්රයේ අයිතම අංක 3 බලන්න) ප.ව. 5.00 සිට ප.ව. 5.30සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) 2026 සැප්තැම්බර් මස 23 වැනි බදාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) අපනයන කෘෂිකර්මාන්තය ප්රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2026.09.10 දින අංක 181 දරන පාර්ලිමේන්තුවේ න්යාය පත්රයේ අයිතම අංක 2 බලන්න)(ii) 2026 අංක 5 දරන පරිපූරක ඇස්තමේන්තුව — අනුමත කිරීමට(බලශක්ති අමාත්යාංශය)(මෙම පරිපූරක ඇස්තමේන්තුව 2026.09.22 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවා 2026.09.23 දින නිකුත් කිරීමට නියමිත අංක 182 දරන පාර්ලිමේන්තුවේ න්යාය පත්රයේ ඇතුළත් කෙරෙනු ඇත) ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්රශ්න 2026 සැප්තැම්බර් මස 24 වැනි බ්රහස්පතින්දා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 7.00 (i) විසි දෙවන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම - තවදුරටත් පැවැත්වීමට නියමිතයි (ii) අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම - තවදුරටත් පැවැත්වීමට නියමිතයි(2026.09.10 දින අංක 179 දරන පාර්ලිමේන්තුවේ න්යාය පත්රයේ අයිතම අංක 4 සහ 5 බලන්න) 2026 සැප්තැම්බර් මස 25 වැනි සිකුරාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 7.00 (i) විසි දෙවන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීමේ විවාදය - තවදුරටත් පැවැත්වීම(ii) අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීමේ විවාදය - තවදුරටත් පැවැත්වීම
2026-08-21
2026 අගෝස්තු මස 20 වන දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2026 සැප්තැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:- 2026 සැප්තැම්බර් මස 08 වැනි අඟහරුවාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් – අනුමත කිරීමට (2026.08.21 දින නිකුත් කිරීමට නියමිත අංක 4(5) දරන පාර්ලිමේන්තුවේ න්යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ 2026.09.08 දිනට නියම කර ඇති අංක 4 සහ 5 දරන අයිතමයන් බලන්න) ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) 2026 සැප්තැම්බර් මස 09 වැනි බදාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 අග්රාමාත්යවරියගෙන් අසනු ලබන ප්රශ්න (ප්රශ්න 04 යි) පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න (ප්රශ්න 05 යි) පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ආරක්ෂක මාණ්ඩලික ප්රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම(2026.08.20 දින අංක 175 දරන පාර්ලිමේන්තුවේ න්යාය පත්රයේ අයිතම අංක 2 බලන්න) ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්රශ්න 2026 සැප්තැම්බර් මස 10 වැනි බ්රහස්පතින්දා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ තීරණය – අනුමත කිරීමට (2026.08.21 දින නිකුත් කිරීමට නියමිත අංක 4(5) දරන පාර්ලිමේන්තුවේ න්යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ 2026.09.08 දිනට නියම කර ඇති අංක 6 දරන අයිතමය බලන්න) ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) 2026 සැප්තැම්බර් මස 11 වැනි සිකුරාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ඉදිරිපත් කිරීමට නියමිත පෞද්ගලික මන්ත්රීන්ගේ යෝජනා —(i) ඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නියාමනයට යටත් කිරීම (ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා)(ii) ශ්රී ලංකාවේ දරු උපත් සංඛ්යාව ඉහළ දැමීම සඳහා පවුල් ඒකකයන් වෙත දිරි දීමනාවක් ලබා දීම (ගරු අජිත් පී. පෙරේරා මහතා)(iii) දියගම වනාන්තරය ආරක්ෂා කිරීම (ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා)(iv) පරිවේණාචාර්යවරුන්ගේ විශ්රාම වැටුප සඳහා ඔවුන්ගේ වැටුපෙන් අමතර සියයට හයක මුදලක් අයකිරීම නතර කිරීම (ගරු සුජීව දිසානායක මහතා) (v) කඳුකර ප්රදේශවල ආහාර බෝග වගා කිරීම (ගරු නන්ද බණ්ඩාර මහතා)(vi) කිතුල් කර්මාන්තය නගා සිටුවීම (ගරු ටී.කේ. ජයසුන්දර මහතා) (vii) ශ්රී ලංකා අග්නිදිග විශ්වවිද්යාලය සඳහා වෛද්ය පීඨයක් ස්ථාපනය කිරීම (ගරු (ආචාර්ය) එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාහ් මහතා) ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්රශ්න
2026-08-07
2026 අගෝස්තු මස 7 සහ 20 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2026 අගෝස්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:- 2026 අගෝස්තු මස 18 වැනි අඟහරුවාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි – අනුමත කිරීමට(2026.08.07 දින නිකුත් කළ අංක 4(4) දරන පාර්ලිමේන්තුවේ න්යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ 2026.08.18 දිනට නියම කර ඇති අංක 2 දරන විෂය බලන්න) ප.ව. 5.00ශ්රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම – ඉදිරිපත් කිරීමට(2026.08.07 දින අංක 172 දරන පාර්ලිමේන්තුවේ න්යාය පත්රයේ අයිතම අංක 99 බලන්න) ප.ව. 5.00 සිට ප.ව. 5.30සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) 2026 අගෝස්තු මස 19 වැනි බදාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 මුදල් පනත යටතේ යෝජනා සම්මතය – අනුමත කිරීමට(2026.08.07 දින නිකුත් කළ අංක 4(4) දරන පාර්ලිමේන්තුවේ න්යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ 2026.08.18 දිනට නියම කර ඇති අංක 3 දරන විෂය බලන්න) ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්රශ්න 2026 අගෝස්තු මස 20 වැනි බ්රහස්පතින්දා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ස්ත්රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2026.08.07 දින අංක 172 දරන පාර්ලිමේන්තුවේ න්යාය පත්රයේ අයිතම අංක 87 බලන්න) ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) 2026 අගෝස්තු මස 21 වැනි සිකුරාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 2026 අංක 4 දරන පරිපූරක ඇස්තමේන්තුව — අනුමත කිරීමට(කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්යාංශය)(මෙම පරිපූරක ඇස්තමේන්තුව 2026.08.20 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවා 2026.08.21 දින නිකුත් කිරීමට නියමිත අංක 176 දරන පාර්ලිමේන්තුවේ න්යාය පත්රයේ ඇතුළත් කෙරෙනු ඇත) ප.ව. 1.00 සිට ප.ව. 5.30රටේ ඇතැම් ප්රදේශවල පවතින නියං තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය)