E   |     |  

2014 ඔක්තෝබර් මස 28 වැනි දින සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2013/2014 වර්ෂය සඳහා ඩීඑෆ්සීසී බැංකුවේ විගණකවරුන්ගේ වාර්තාව හා ගිණුම්
(ii)   2012 වර්ෂය සඳහා රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂික වාර්තාව

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2015) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

විසර්ජන පනත් කෙටුම්පත (2015) දෙවැනි වර කියවීමේ විවාදයේ තුන්වැනි වෙන් කළ දිනය අදයි.

 

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2015) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1645 ට 2014 ඔක්තෝබර් මස 29 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2015]


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks