E   |     |  

2014 සැප්තැම්බර් මස 25 වැනි දින සභාවේ කටයුතු


කාරක සභා වාර්තා පිළිගැන්වීම

වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“නියඟය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1830  ට 2014 සැප්තැම්බර් මස 26 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks