බලන්න

E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2014 මුදල් වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අය වැය ඇස්තමේන්තු කෙටුම්පත්

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2014) - දෙවැනි වර කියවීම

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දින ප.ව. 1.00 ට '2014 අයවැය කථාව' පැවැත්වීය.

 

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2014) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1520 ට 2013 නොවැම්බර් මස 22 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2014]


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks