පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) ව්‍යවස්ථාව සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වගන්තියේ (3) උපවගන්තිය සහ 14 වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 20 වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද නියෝග (2013.03.01 දිනැති අංක 1799/15 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(ii) 2010 වර්ෂය සඳහා ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික පාලන වාර්තාව
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය
ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 41; විරුද්ධව 09) සභාව විසින් සම්මත කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
"අභාවප්‍රාප්ත අතිගරු හිටපු ජනාධිපති හියුගෝ චාවේස් මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1837 ට 2013 අප්‍රේල් මස 9 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks