E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2002 අංක 34 දරන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පනතේ 39 (ආ) වැනි වගන්තිය සමග කියවිය යුතු, 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 117 වැනි වගන්තිය යටතේ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලද රෙගුලාසි (2012.01.25 දිනැති අංක 1742/19 දරන අති විශේෂ ගැසට් පත්‍රය)


කල් තැබීමේ යෝජනාව

"වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2012 සැප්තැම්බර් මස 21 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks