E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ජාතික මංමාවත් පනත ය‍ටතේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ සමීපස්ථ ණය ගිවිසුම පිළිබඳ රජයේ ස්ථාවරය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2012 පෙබරවාරි මස 10 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks