E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

• ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යට‍තේ නියමයන් හතරක්
• ගොවිජන සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත
- සංශෝධන සහිතව


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"සිවිල් ආරක්ෂක කමිටු ප්‍රතිසංවිධානය කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ශාන්ත බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2011 ඔක්තෝබර් මස 21 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks