E   |     |  

සභාවේ කටයුතු


"සීමාසහිත මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතිය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු දිළුම් අමුණුගම මහතාට අවසර දෙන ලදී.


කල් තැබීමේ යෝජනාව

"ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර වත්මන් තත්ත්වය" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු රාජවරෝදියම් සම්පන්දන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2011 ජූලි මස 8 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks