E   |     |  

සභාවේ කටයුතු


"පිය දසුන පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අරුන්දික ප්‍රනාන්දු මහතාට අවසර දෙන ලදී. අද දින සභාවේ ප්‍රධාන කටයුතු මෝටර් වාහන පනත යටතේ නියෝග සභාව විසින් සම්මත කරන ලදී.. සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව "හමුදා මූලස්ථාන ඉඩම 'ශන්ග්‍රිලා' සහ 'කැටික්' සමාගම්වලට විකිණීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1925 ට, 2011 ජූනි මස 23 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks