E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී.

(i) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත
(ii) වි‍ශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් තුනක්



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"බටහිර සන්ධානය විසින් ලිබියාවට එල්ල කරන හමුදා ප්‍රහාර" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1738 ට 2011 මාර්තු මස 24 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks