E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයයන් (අද දින න්‍යාය පත්‍රයෙහි විෂය අංක 1 සහ 2 ලෙස සඳහන් වන) සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී:-


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"මහ බැංකුව : මූල්‍ය විනය සහ ආර්ථික ප්‍රතිපත්ති" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


ඉන් අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1743 ට 2010 සැප්තැම්බර් මස 23 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks