E   |     |  

සභාවේ කටයුතු


හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ගරු රිචඩ් පතිරණ මහතා, පා.ම. පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"විශ්වවිද්‍යාලවල නවක වදය දීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රාජිව විජේසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1326 ට 2010 ජූනි මස 8 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks