E   |     |  

සභාවේ කටයුතු


ගරු දයාසිරි ජයසේකර මහතාට “සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදී ශිෂ්‍ය සංගමය (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.

ගරු ජානක බණ්ඩාර මහතාට “පුරාවස්තු සුරැකීමේ සංවිධානය (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් තුනක් සභාව විසින් සම්මත කරන ලදී.
(විවාදය කල් තබනු ලැබූ ප්‍රශ්නය (2010 මැයි 18))


කල් තැබීමේ යෝජනාව

"අධ්‍යාපනය" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1630 ට 2010 මැයි මස 20 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks