E   |     |  

සභාවේ කටයුතු


පහත සඳහන් අභාවප්‍රාප්ත ගරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i) ගරු විමලා කන්නන්ගර මහත්මිය, එම්. බී. ඊ.
(ii) ගරු සුනිල් රන්ජන් ජයකොඩි මහතා



අනතුරුව, සභාව පැය 1220 ට 2009 ඔක්තෝබර් මස 08 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks