E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1, 2 සහ 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i) පරිපූරක මුදල - ශීර්ෂය 246 - වැඩසටහන 1 (මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය)
(ii) පරිපූරක මුදල - ශීර්ෂය 118 - වැඩසටහන 2 (කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශය)
(iii) පරිපූරක මුදල - ශීර්ෂය 294 - වැඩසටහන 2 (ක්‍රීඩා හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශය)



අනතුරුව, සභාව පැය 1637 ට 2009 ජූලි මස 22 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks