E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1,2,4,5,6,7,8,9,10 සහ 11 වශයෙන් සඳහන් වන) පිළිබඳ විවාදය 2009 අ‌ප්‍රේල් මස 21 වැනි දිනට එනම් හෙට දිනට කල් තබන ලදී;

(i) පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(ii) ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(iii) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනාව
(iv) විසර්ජන පනත යටතේ යෝජනාව
(v) රේගු ආඥා පනත යටතේ යෝජනාව
(vi) විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් තුනක්
(vii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග දෙකක්



අනතුරුව, සභාව පැය 1420 ට 2009 අප්‍රේල් මස 21 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks