E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2009) - කාරක සභාව

2009 විසර්ජන පනත් කෙටුම්පතේ පහළොස්වැනි වෙන්කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය" - (ප්‍රගතිය නොවැම්බර් 25)

[අයවැය 2009]


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"ආරක්ෂක හමුදා, පොලිස් හා පාසල් ළමුන් ගේ නිල ඇඳුම් පිළිබඳ ටෙන්ඩර් පටිපාටිය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1730 ට 2008 නොවැම්බර් මස 27 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks