E   |     |  

සභාවේ කටයුතු


අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති ගරු ඩී. බී. විජේතුංග මහතාගේ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කථා පවත්වා අවසන් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1609 ට 2008 ඔක්තෝබර් මස 09 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks