E   |     |  

සභාවේ කටයුතු


ගරු ලලිත් දිසානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.


අභාවප්‍රාප්ත පා. ම. ගරු ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කථා පවත්වා අවසන් කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"රුධිර පාරවිලයන කට්ටල හා සම්බන්ධ පරීක්ෂණ" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (වෛද්‍ය) ජයලත් ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1300 ට 2008 සැප්තැම්බර් මස 23 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks