E   |     |  

සභාවේ කටයුතු


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"උතුරු මැද හා සබරගමු පළාත් සභා මැතිවරණය සඳහා රජයේ දේපොළ අයථා ලෙස පරිහරණය කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1200 ට 2008 සැප්තැම්බර් මස 09 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks