E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

i. පරිපූරක මුදල - ශීර්ෂය 160 - වැඩසටහන 2: (රු. 188,000,000.)

ii. පරිපූරක මුදල - ශීර්ෂය 160 - වැඩසටහන 1: (රු. 130,000,000.)


ඉහත විෂයයන් සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝග යටතේ 2007/2008 වර්ෂය සඳහා ප්‍රතික්ෂේප කරන ලද ඇතුළත් කරගැනීම්" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු කේ. වී. සමන්ත විද්‍යාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1524 ට 2008 ජූලි මස 22 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks