E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

"අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත"

දෙවැනි වර කියවීමට ගෙන විවාදය කල් තබන ලදී.


කල් තැබීමේ යෝජනාව

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි සංශෝධනය ස්ථාපිත කිරීම" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ජෝශප් මයිකල් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1720 ට 2008 ජූනි මස 20 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks