බලන්න

E   |     |  

2019 අප්‍රේල් මස 23 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි අවස්ථා විධිවිධාන ප්‍රකාශයට පත් කිරීම

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’ :  පාර්ලිමේන්තුවේ රැස්වීමක් කැඳවීම පිළිබඳ ගැසට් පත්‍රය
‘B’ :  2019 අ‌ප්‍රේල් මස 21 වැනිදා සිදුවූ බෝම්බ ප්‍රහාරවලට ලක්වූවන් හට බලවත් ශෝකය ප්‍රකාශ කර සිටීම

 

ජාතික ශෝක දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වූහ.

 

ප්‍රකාශ

පසුගියදා මෙරට සිදුවූ බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන්

ප්‍රකාශ සිදුකළහ.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1354 ට 2019 අප්‍රේල් මස 24 වැනි බදාදා පැය 1030 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks