E   |     |  

2019 අප්‍රේල් මස 03 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2019 අංක 1 දරන පරිපූරක ඇස්තමේන්තුව
(ii)    2019 අංක 2 දරන පරිපූරක ඇස්තමේන්තුව
(iii)    2019 අංක 3 දරන පරිපූරක ඇස්තමේන්තුව
(iv)    2019 අංක 4 දරන පරිපූරක ඇස්තමේන්තුව
(v)    2019 අංක 5 දරන පරිපූරක ඇස්තමේන්තුව
(vi)    2019 අංක 6 දරන පරිපූරක ඇස්තමේන්තුව
(vii)    2019 අංක 7 දරන පරිපූරක ඇස්තමේන්තුව
(viii)    2019 අංක 8 දරන පරිපූරක ඇස්තමේන්තුව
(ix)    2019 අංක 9 දරන පරිපූරක ඇස්තමේන්තුව
(x)    2019 අංක 10 දරන පරිපූරක ඇස්තමේන්තුව
(xi)    2019 අංක 11 දරන පරිපූරක ඇස්තමේන්තුව
(xii)    2019 අංක 12 දරන පරිපූරක ඇස්තමේන්තුව
(xiii)    2019 අංක 13 දරන පරිපූරක ඇස්තමේන්තුව
(xiv)    2019 අංක 14 දරන පරිපූරක ඇස්තමේන්තුව
(xv)    2019 අංක 15 දරන පරිපූරක ඇස්තමේන්තුව
(xvi)    2019 අංක 16 දරන පරිපූරක ඇස්තමේන්තුව
(xvii)    2019 අංක 17 දරන පරිපූරක ඇස්තමේන්තුව
(xviii)    2019 අංක 18 දරන පරිපූරක ඇස්තමේන්තුව
(xix)    2019 අංක 19 දරන පරිපූරක ඇස්තමේන්තුව
(xx)    2019 අංක 20 දරන පරිපූරක ඇස්තමේන්තුව
(xxi)    2019 අංක 21 දරන පරිපූරක ඇස්තමේන්තුව
(xxii)    2019 අංක 22 දරන පරිපූරක ඇස්තමේන්තුව
(xxiii)    2019 අංක 23 දරන පරිපූරක ඇස්තමේන්තුව
(xxiv)    2019 අංක 24 දරන පරිපූරක ඇස්තමේන්තුව
(xxv)    2019 අංක 25 දරන පරිපූරක ඇස්තමේන්තුව
(xxvi)    2019 අංක 26 දරන පරිපූරක ඇස්තමේන්තුව
(xxvii)    2019 අංක 27 දරන පරිපූරක ඇස්තමේන්තුව
(xxviii)    2019 අංක 28 දරන පරිපූරක ඇස්තමේන්තුව
(xxix)    2019 අංක 29 දරන පරිපූරක ඇස්තමේන්තුව
(xxx)    2019 අංක 30 දරන පරිපූරක ඇස්තමේන්තුව
(xxxi)    2019 අංක 31 දරන පරිපූරක ඇස්තමේන්තුව

(xxxii)    2017.07.01 සිට 2017.09.30 දක්වා කාලයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් 2019.01.24 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළමුවැනි වාර්තාවේ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

(xxxiii)    2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 3 වගන්තිය සමඟ කියවිය යුතු 34 වගන්තිය යටතේ තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව - 2019 සම්බන්ධයෙන් විදුලි සංදේශ, වි‍දේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 පෙබරවාරි 11 දිනැති අංක 2110/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු කුමාර වෙල්ගම මහතා                        
(ii)   ගරු සිරිනාල් ද මෙල් මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2019) - කාරක සභාව

විසර්ජන පනත් කෙටුම්පත (2019) - විසිතුන්වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය


පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 8 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී -

(i)    ශ්‍රී ලංකා කජු සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන (2015)
(ii)    කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013)
(iii)    කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014)
(iv)    සී/ස කුරුණෑගල වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන (2015)
(v)    පොල් වගාකිරීමේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(vi)    පොල් වගාකිරීමේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013)
(vii)    ශ්‍රී ලංකා කජු සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන (2016)

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“සබරගමුව විශ්වවිද්‍යාලයේ භාෂා පීඨයට සිසුන් බඳවා ගැනීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1927 ට 2019 අප්‍රේල් මස 4 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2019]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks