පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘A’ : ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 70ආ වගන්තිය යටතේ පත් කරන ලද නිශ්චිත බලධරයා විසින් එකී පනතේ 70ඇ සහ 70ඈ වගන්ති සමඟ කියවිය යුතු 137 වගන්තිය යටතේ උපාධි පිරිනමන ආයතන සම්බන්ධයෙන් සාදන ලදුව, 2018 අගෝස්තු 30 දිනැති අංක 2086/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති
(ii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ කාට්සු - හයිලි ඇඩ්වාන්ස් මෙඩිකල් ටෙක්නොලොජි ට්‍රේනින් සෙන්ටර් (ප්‍රයිවට්) ලිමිටඩ් (KIU) ආයතනය භෞතීය විද්‍යා පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් පිළිගනිමින් උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ඔක්තෝබර් 01 දිනැති අංක 2091/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iii) 2012 වර්ෂය සඳහා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
සෞඛ්‍ය හා මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ලකී ජයවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු එස්. එම්. මරික්කාර් මහතා
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විසර්ජන පනත් කෙටුම්පත (2019) - කාරක සභාව
විසර්ජන පනත් කෙටුම්පත (2019) - නවවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 43 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී -
(ii) ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013)
(iii) ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014)
(iv) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(v) ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013)
(vi) ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014)
(vii) කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013)
(viii) කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014)
(ix) කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(x) කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013)
(xi) කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014)
(xii) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2012)
(xiii) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013)
(xiv) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014)
(xv) ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය, කැළණිය විශ්වවිද්‍යාලයහි වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013)
(xvi) කොළඹ විශ්ව විද්‍යාලයීය කෘෂිතාක්‍ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014)
(xvii) කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013)
(xviii) කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014)
(xix) මොරටුව විශ්වවිද්‍යාලීය තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013)
(xx) මොරටුව විශ්වවිද්‍යාලීය තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014)
(xxi) කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014)
(xxii) ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014)
(xxiii) ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013)
(xxiv) ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(xxv) කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(xxvi) කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(xxvii) කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යනායතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(xxviii) ජෛවරසායන, අණුකජෛවවේද හා ජෛවතාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2016)
(xxix) මොරටුව විශ්වවිද්‍යාලීය තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(xxx) මොරටුව විශ්වවිද්‍යාලීය තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2016)
(xxxi) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(xxxii) මානව සම්පත් අභිවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(xxxiii) මානව සම්පත් අභිවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013)
(xxxiv) මානව සම්පත් අභිවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2012)
(xxxv) විද්‍යා පශ්චාත් උපාධි ආයතනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, වාර්ෂික වාර්තාව හා ගිණුම් (2016)
(xxxvi) විද්‍යා පශ්චාත් උපාධි ආයතනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(xxxvii) ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(xxxviii) ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(xxxix) ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014)
(xl) ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(xli) ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2016)
(xlii) සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(xliii) සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2012)
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1858 ට 2019 මාර්තු මස 16 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks