E   |     |  

2018 නොවැම්බර් මස 23 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

තේරීම් කාරක සභාව පත්කිරීම

ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 121; විරුද්ධව 0) සභාව විසින් අනුමත කරන ලදී.

 

ස්ථාවර නියෝග 19 යටතේ හදිසි පොදු වැදගත්කමකින් යුක්ත කාරණා සාකච්ඡා කිරීම සඳහා කල් තැබීම

“රටේ පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් ආර්ථිකය කඩාවැටීම” පිළිබඳ යෝජනාව ගරු විජිත හේරත් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1800 ට 2018 නොවැම්බර් මස 27 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks