බලන්න

E   |     |  

2018 අප්‍රේල් මස 04 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ : විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදයේදී මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු ආකාරය

 

කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව

නම් අනුව ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 76; විරුද්ධව 122) නිෂ්ප්‍රභා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 2204 ට 2018 අප්‍රේල් මස 5 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks