E   |     |  

2017 ජූලි මස 28 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

වාර්තා මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2016 වර්ෂය සඳහා අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව

(ii)   2013 වර්ෂය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ
(iii)  2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලයේ

වාර්ෂික වාර්තා

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ඒ. එච්. එම්. ෆවුසි මහතා                    
(ii)   ගරු රවීන්ද්‍ර සමරවීර මහතා                  -   පෙත්සම් දෙකයි          
(iii)  ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා                        
(iv)  ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය  
                                     
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා
කෘෂිකාර්මික බීජ නිෂ්පාදනය විදේශීය සමාගමකට පවරා දීම

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව (විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2017 ජූලි 27))

ඡන්ද විමසීමක් පවත්වා සභාව විසින් සම්මත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1145 ට 2017 අගෝස්තු මස 4 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks