පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
පාර්ලිමේන්තුව රැස්වීම පිණිස කැඳවීම
2017 අප්‍රේල් මස 28 වැනි දින පාර්ලිමේන්තුව රැස්වීම පිණිස කැඳවීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද ප්‍රකාශනය
ජනාධිපතිතුමාගෙන් ලත් සංදේශ
A: (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනතේ බලතල යටතේ අත්‍යාවශ්‍ය සේවාවන් ප්‍රකාශයට පත් කිරීම
කථානායකතුමාගේ නිවේදන
‘B’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
‘C’ : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.
කල් තැබීමේ යෝජනාව
“මීතොටමුල්ල ඛේදවාචකය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2017 මැයි මස 3 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks