පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
2016 මැයි 3 වන අඟහරුවාදා දින සභා ගර්භයේ ඇති වූ කලබැගෑනිය පිළිබඳව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ
(ii) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ
(iii) 2012 වර්ෂය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ
(iv) 2013 වර්ෂය සඳහා රබර් පර්යේෂණ මණ්ඩලයේ
(v) 2014 වර්ෂය සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ
(vi) 2014 වර්ෂය සඳහා ලංකා බැංකුවේ
(vii) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ
වාර්ෂික වාර්තා
(viii) 2015 වර්ෂය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු අකිල විරාජ් කාරියවසම් මහතා - පෙත්සම් 2
(ii) ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - පෙත්සම් 2
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
උතුරු පළාත් සංවර්ධන ව්‍යාපෘතිය
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“බී. වයි. තුඩාවේ සමාජ සත්කාරක පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මියට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පරිපූරක මුදල — ශීර්ෂය 240— වැඩසටහන 2
ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 33; විරුද්ධව 31) සභාව විසින් සම්මත කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1759 ට 2016 මැයි මස 6 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks