බලන්න

E   |     |  

2015 ජුනි මස 26 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු චමල් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2014 වර්ෂය සඳහා රෙජිස්ට්‍රාර් ‍ජනරාල් දෙපාර්තමේන්තුවේ
(ii)   2014 වර්ෂය සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ

කාර්යසාධන වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

“තිදොර-තියටර් ඉන්ස්ටිටියුට් ෆෝ ඩිසැබිලිටි ඔරියන්ටඩ් රිසර්ච් ඇන්ඩ් ඇඩ්වොකසි (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ “ඒ” ස්ථාවර කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

නැව් නියෝජිතයන්ට බලපත්‍ර නිකුත් කිරීමේ පනත ‍යටතේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1623 ට 2015 ජූලි මස 7 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks