බලන්න

E   |     |  

2015 පෙබරවාරි මස 2 වැනි දින සභාවේ කටයුතු


කල් තැබීමේ යෝජනාව

“අග විනිසුරු ධුරය සම්බන්ධයෙන් අගමැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද නිවේදනය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  2045  ට 2015 පෙබරවාරි මස 5 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

[2015 පෙබරවාරි මස 02 වැනි සඳුදා පාර්ලිමේන්තුවේ රැස්වීමක් කැඳවීම පිළිබඳ ගැසට් පත්‍රය]


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks