01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0489/2018: Islands to which electricity supplied by CEB

489/’18

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය සපයා ඇති දූපත් සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම එක් එක් දූපතෙහි සිටින විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව      කොපමණද;

            (iii)       එම දූපත්වල බිල්පත් අය කර ගැනීමේ කාර්යක්ෂමතාව කොපමණද;

(iv) එකී දූපත් සඳහා ඩීසල් විදුලිබලාගාර වෙනුවට සූර්ය විදුලි බලය සහ සුළං විදුලි බලය භාවිතා කිරීමේ හැකියාවක් තිබේද;

(v) එසේ නම්, එම බලශක්තිය භාවිතා කරනු ලබන දූපත් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-21

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks