01

E   |     |  

 දිනය: 2018-07-05   පිළිතුර ලබා දී ඇත 

0469/2018: Issue of disposal of waste by local government bodies

469/’18

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      කැළිකසළ ප්‍රශ්නය විශාල ගැටලුවක් වී තිබෙන බව පිළිගන්නේද;

             (ii)      මෙම කැළිකසළ ගැටලුව විසඳීමට පළාත් පාලන ආයතන වෙත අමාත්‍යාංශය ලබාදෙන සහන හා ආධාර කවරේද;

(iii) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන පළාත් පාලන ආයතන කවරේද;

(iv) කැළිකසළ ප්‍රශ්නය විසඳීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-05

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks