01

E   |     |  

 දිනය: 2018-07-18   පිළිතුර ලබා දී ඇත 

0022/2018: Teacher vacancies in provincial schools Kandy district

22/’18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මහනුවර දිස්ත්‍රික්කයේ ඇති පළාත් පාසල් සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම පාසල්වල නම් කවරේද;

            (iii)       එම එක් එක් පාසලේ සේවයේ නියුතු ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;

(iv) එම පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

(v) මහනුවර දිස්ත්‍රික්කයේ පවතින ඉහත (iv)හි සඳහන් ගුරු පුරප්පාඩු පිරවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-18

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks