01

E   |     |  

 දිනය: 2018-06-07   පිළිතුර ලබා දී ඇත 

0002/2018: CEB employees and Solar Power Project

2/’18

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2017.09.06 දින වනවිට ජාතික විදුලි පද්ධතිය තුළ පවතින සූර්ය බලයෙන් උත්පාදනය කරනු ලැබූ සම්පූර්ණ විදුලිබල ප්‍රමාණය කොපමණද;

            (ii)       සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම සඳහා සිදු කරනු ලබන සවිකිරීම් අධෛර්යමත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් කටයුතු කරන බව දන්නේද;

(iii) සූර්ය බල සංග්‍රාමය ව්‍යාපෘතිය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්,  දැනුවත් කිරීම සඳහා අමාත්‍යාංශය ගෙන ඇති පියවර ‍කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-07

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks