01

E   |     |  

 දිනය: 2018-04-04   පිළිතුර ලබා දී ඇත 

2007/2018: Staff attached to the Central Cultural Fund

2007/’17

ගරු බිමල් රත්නායක මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මධ්‍යම සංස්කෘතික අරමුදල සහ විෂයභාර අමාත්‍යවරයා අතර සම්බන්ධීකරණය සඳහා ආයතනයේ දැනට පවතින තනතුරුවලට අමතරව වෙනත් නිලධාරින් පත්කර තිබේද;

            (ii)       එසේ නම්, පත්කර ඇති නිලධාරින් සංඛ්‍යාව සහ තනතුරු කවරේද;

(iii) එම පත්වීම් ලබාදීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදය කවරේද;

(iv) එම පත්වීම් සඳහා සළකා බලන ලද අවම අධ්‍යාපන සුදුසුකම් කවරේද;

(v) ඔවුන්ගේ වැටුප් හා දීමනා කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-04-04

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks