01

E   |     |  

 දිනය: 2017-11-27   පිළිතුර ලබා දී ඇත 

1992/2017: Procedure of Agreement followed by the Regional Plantation Companies

1992/’17

ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා,— කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ප්‍රාදේශීය වැවිලි සමාගම් වත්මන් සාමූහික ගිවිසුමේ ක්‍රියාපටිපාටියට පටහැනිව ‘අවුට් ග්රෝවර්’ (Out-grower) නමැති ක්‍රමයක් වතු පරිපාලනය තුළ ක්‍රියාත්මක කරමින් සිටින බව එතුමා දන්නේද;

(ii) එසේ නම්, ඉහත (i)හි සඳහන් ක්‍රමය ක්‍රියාත්මක වන ප්‍රදේශීය වැවිලි සමාගම් කවරේද;

(iii) ඒවා නීතියට යටත්ව හෝ සාමූහික ගිවිසුමට එකඟව ක්‍රියාත්මක වන්නේද;

(iv) අනාගතයේදී ‘අවුට් ග්රෝවර්’ ක්‍රමය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-11-27

අසන ලද්දේ

ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks