01

E   |     |  

 දිනය: 2017-08-11   පිළිතුර ලබා දී ඇත 

1633/2017: Sri Lanka Sustainable Energy Authority - Power Generation Sources

1633/’17

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සතු බලශක්ති උත්පාදන මූලාශ්‍ර කවරේද;

            (ii)      එම එක් එක් බලශක්ති මූලාශ්‍රය මඟින් සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ලැබෙන වාර්ෂික ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) මේ වනවිට සුනිත්‍ය බලශක්ති අරමුදල සතුව පවතින අරමුදල් ප්‍රමාණය කොපමණද;

(iv) එම අරමුදල් තැන්පත් කර ඇති බැංකු/ මූල්‍ය ආයතන කවරේද;

(v) එකී අරමුදලෙන් අපේක්ෂිත අරමුණු සඳහා එය නිසි පරිදි භාවිතා වන බවට සෑහීමට පත්වන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-11

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks