01

E   |     |  

 දිනය: 2017-09-20   පිළිතුර ලබා දී ඇත 

1515/2017: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැවරූ නඩු: විස්තර

1515/’17

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අධිකරණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)          (i)      ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2013, 2014, 2015 සහ 2016 වර්ෂවලදී නඩු පැවරූ පුද්ගලයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (ii)      එම ත්‍රස්තවාදී චූදිතයන්ට එරෙහිව තිබෙන චෝදනා කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-09-20

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)     

 

අනු අංකය

වර්ෂය

නඩු පවරා ඇති පුද්ගලයින් සංඛ්‍යාව

1

2013

69

2

2014

18

3

2015

06

4

2016

08

 

              (ii)       ටිකක් දිග ඇමුණුමක් තිබෙන්නේ. මට එම ඇමුණුම සභාගත කරන්න පුළුවන්.

 

(ආ)     පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2017-09-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks