බලන්න

04

E   |     |  

 දිනය: 2010-08-20   පිළිතුර ලබා දී ඇත 

0401/2010: e- village Concept

0401/'10

ගරු දිළුම් අමුණුගම මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ඊ ගම්මාන ව්‍යාපෘතියේ අරමුණු කවරේද;

            (ii)      එම ව්‍යාපෘතිය ආරම්භ කළ වර්ෂය කවරේද;

           (iii)      එහි නියමු ව්‍යාපෘතිය දියත් කරන ලද පළාත් කවරේද;

(iv) එයට අයත් වූ පාසල්වල නම් කවරේද;

(v) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට‍ ලැබුණු ආධාර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ව්‍යාපෘතිය තව දුරටත් පුළුල් ලෙස දියත් කිරීම සඳහා අනාගත සැලසුම් තිබේද;

(ii) එසේ නම්, ඒවා කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-08-20

අසන ලද්දේ

ගරු දිලුම් අමුණුගම මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks