බලන්න

04

E   |     |  

 දිනය: 2010-08-19   පිළිතුර ලබා දී ඇත 

0391/2010: Gama Naguma

0391/'10

 

ගරු     වික්ටර් ඇන්ටනි මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      පුත්තලම දිස්ත්‍රික්කය තුළ ජාතික සවිය හා ගම නැගුම ව්‍යාපෘති යටතේ සංවර්ධන කටයුතු ආරම්භ කර ඇති ග්‍රාමීය මාර්ග සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඒවායේ නම් කවරේද;

(iii) ඒ සඳහා වැය කිරීමට‍ අපේක්‍ෂිත මුදල කොපමණද;

(iv) එම ව්‍යාපෘතීන් යටතේ ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-08-19

අසන ලද්දේ

ගරු ගරු වික්ටර් ඇන්ටනි මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks