පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1276/’16
ගරු කංචන විජේසේකර මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) විදේශ විනිමය ඉපයීමට සහ ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවයන් සපුරාලීමෙහිලා දායකත්වයක් ලබාදෙන ධීවර කර්මාන්තයේ අවිච්ඡින්න පැවැත්ම පිළිගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) මාතර දිස්ත්‍රික්කයේ,
(i) ධීවර වරායන්, නැංගුරම් තොටුපල සංඛ්‍යාව සහ ඒවා පිහිටි ස්ථාන;
(ii) එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව ලියාපදිංචි බහු දින හා එක් දින ධීවර යාත්‍රා සංඛ්‍යාව;
(iii) ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනයන්ට අනුව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවත්වන ධීවරයන් සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) 2013 සිට 2016 දක්වා මාතර දිස්ත්‍රික්කයේ,
(i) ධීවර යටිතල පහසුකම් නැංවීම සඳහා වැය කරනු ලැබූ මුදල් ප්‍රමාණය;
(ii) සහනාධාර පදනම මත බෙදා දී ඇති බහු දින සහ එක් දින යාත්‍රා සංඛ්‍යාව;
(iii) සහනාධාර පදනම මත බෙදා දී ඇති ධීවර ආම්පන්න කට්ටල, පණිවුඩ හුවමාරු යන්ත්‍ර සහ ජීවිත ආරක්ෂක කබා ප්‍රමාණය එක් එක් වර්ෂය හා ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාශය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-03-09
අසන ලද්දේ
ගරු කංචන විජේසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) ධීවර වරායන් - 04
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ධීවර වරායේ නම |
පිහිටි ස්ථානය |
|
දික්වැල්ල |
නිල්වැල්ල |
නිල්වැල්ල, දික්වැල්ල |
|
දික්වැල්ල |
සුදුවැල්ල |
සුදුවැල්ල, කොට්ටගොඩ |
|
දෙවිනුවර |
දෙවිනුවර |
ධීවර වරාය පාර, දෙවිනුවර |
|
වැලිගම |
මිරිස්ස |
ධීවර වරාය පාර, මිරිස්ස |
ධීවර නැංගුරම්පල හා තොටුපල - 28
ගරු කථානායකතුමනි, මම (ආ) (i) පිළිතුරේ ඉතිරි කොටස සභාගත* කරනවා.
|
(ආ) (ii)(iii) ධීවර යාත්‍රා සහ ධීවර ජනගහනය. |
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ධීවරයින් සංඛ්‍යාව |
යාත්‍රා සංඛ්‍යාව |
|||||
|
|
|
බහුදින යාත්‍රා (IMUL) |
ඇතුළත එන්ජිම සහිත එක්දින යාත්‍රා (1 DAY) |
පිටත එන්ජිම සහිත බෝට්ටු (OFRP) |
පිටත එන්ජිම සහිත ඔරු (MTRB) |
සාම්ප්‍රදායික ඔරු (NTRB) |
මා දැල් යාත්‍රා (NBSB) |
|
දික්වැල්ල |
7,356 |
254 |
24 |
143 |
14 |
298 |
- |
|
දෙවිනුවර |
14,672 |
629 |
10 |
240 |
64 |
181 |
- |
|
මාතර |
2,500 |
93 |
06 |
110 |
21 |
33 |
01 |
|
වැලිගම |
12,536 |
258 |
36 |
276 |
200 |
154 |
06 |
|
එකතුව |
37,064 |
1,234 |
76 |
769 |
299 |
666 |
07 |
(ඇ) (i) * නිල්වැල්ල සෝදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය අලුත්වැඩියාව (2014) - රු. 822,215.87
* කප්පරතොට බුදුමැදුර අසල සිට මීටර් 50ක මාර්ගය සංවර්ධනය කිරීම (2015) - රු. 485,304.23
* දික්වැල්ල, නිල්වැල්ල පැරණි වෙන්දේසි ශාලාව නවීකරණය කිරීම (2015) - රු. 880,150.58
* ගන්දර, බදුවත්ත පාර ඉහළ කොටස කොන්ක්‍රීට් කිරීම (2015) - රු. 575,817.34
* නිල්වැල්ල ධීවර මෙහෙයුම් මධ්‍යස්ථානය අලුත්වැඩියා කිරිම (2016) - රු. 29,336.40
(ii) 2013 සිට 2016 දක්වා මාතර දිස්ත්‍රික්කයේ සහනාධාර පදනම මත බහුදින හෝ එක්දින ධීවර යාත්‍රා බෙදා දී නොමැත.
(iii) විකල්ප සහනාධාර වැඩසටහන යටතේ දැල් සහනාධාර ලබා දීම පහත සඳහන් පරිදි වේ:
|
යාත්‍රා වර්ගය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
||||||||||||||||
|
දික්වැල්ල |
දෙවිනුවර |
මාතර |
වැලිගම |
එකතුව |
|||||||||||||
|
2014 |
2015 |
2016 |
2017 |
2014 |
2015 |
2016 |
2017 |
2014 |
2015 |
2016 |
2017 |
2014 |
2015 |
2016 |
2017 |
|
|
|
පිටත එන්ජිම සහිත ඔරු (MTRB) |
03 |
05 |
04 |
0 |
09 |
22 |
16 |
0 |
09 |
08 |
02 |
0 |
64 |
48 |
47 |
0 |
237 |
|
පිටත එන්ජිම සහිත බෝට්ටු (OFRP) |
20 |
60 |
29 |
05 |
30 |
96 |
86 |
06 |
10 |
50 |
33 |
0 |
30 |
114 |
66 |
10 |
645 |
|
ඇතුළත එන්ජිම සහිත එක්දින යාත්‍රා (IDAY) |
0 |
0 |
0 |
15 |
0 |
0 |
0 |
04 |
0 |
0 |
0 |
03 |
0 |
0 |
0 |
15 |
37 |
|
එකතුව |
23 |
65 |
33 |
20 |
39 |
118 |
102 |
10 |
19 |
58 |
35 |
03 |
94 |
162 |
113 |
25 |
919 |
|
යාත්‍රා වර්ගය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
||||||||||||||||
|
දික්වැල්ල |
දෙවිනුවර |
මාතර |
වැලිගම |
එකතුව |
|||||||||||||
|
2014 |
2015 |
2016 |
2017 |
2014 |
2015 |
2016 |
2017 |
2014 |
2015 |
2016 |
2017 |
2014 |
2015 |
2016 |
2017 |
|
|
|
පිටත එන්ජිම සහිත ඔරු (MTRB) |
06 |
10 |
08 |
0 |
18 |
44 |
32 |
0 |
18 |
16 |
04 |
0 |
128 |
96 |
94 |
0 |
474 |
|
පිටත එන්ජිම සහිත බෝට්ටු (OFRP) |
40 |
120 |
58 |
10 |
60 |
192 |
172 |
12 |
20 |
100 |
66 |
0 |
60 |
228 |
132 |
20 |
1290 |
|
එකතුව |
46 |
130 |
66 |
10 |
78 |
236 |
204 |
12 |
38 |
116 |
70 |
0 |
188 |
324 |
226 |
20 |
1764 |
|
දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
04 |
|
දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
17 |
|
මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
20 |
|
වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
02 |
|
දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
27 |
|
දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
148 |
|
මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
18 |
|
වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
71 |
|
මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
38 |
|
වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
62 |
(ඈ) පැන නොනඟී.
* සභාමේසය මත තබන ලද (ආ) (i) පිළිතුරේ ඉතිරි කොටස:
* சபாபீடத்தில் வைக்கப்பட்ட (ஆ)(i)க்கான விடையின் எஞ்சிய பகுதி :
* Rest of the Answer to (b) (i) tabled:
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ධීවර තොටුපලේ නම |
ලිපිනය |
|
වැලිගම |
1. දේනුවල ධීවර තොටුපල |
දේනුවල තොටුපල, දේනුවල, මිදිගම |
|
|
2. කළුකන්ද ධීවර තොටුපල |
කළුකන්ද තොටුපල, කළුකන්ද, කුඹල්ගම |
|
|
3. රේන්දපලවැල්ල ධීවර තොටුපල |
රේන්දපලවැල්ල, ගාලුපාර, කප්පරතොට |
|
|
4. කප්පරතොට නැංගුරම්පල |
කප්පරතොට, වැලිගම |
|
|
5. මහවීදිය ධීවර තොටුපල |
මහවීදිය, වැලිගම |
|
|
6. කුඩාපල ධීවර තොටුපල |
කුඩාපල, වැලිගම |
|
|
7. බද්දෙවත්ත ධීවර තොටුපල |
බද්දෙවත්ත, වැලිගම |
|
|
8. පොල්අතු මෝදර ධීවර තොටුපල |
පොල්අතුමෝදර මිරිස්ස |
|
|
9. බණ්ඩරමුල්ල ධීවර තොටුපල |
බණ්ඩරමුල්ල, මිරිස්ස |
|
|
10.තල්අරඹ ධීවර තොටුපල |
තල්අරඹ, කඹුරුගමුව |
පිළිතුරු දුන් දිනය
2017-05-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks