04

E   |     |  

 දිනය: 2017-06-23   පිළිතුර ලබා දී ඇත 

1183/2017: ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවි බිම් : විස්තර

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)      ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ,

               (i)       1983 වර්ෂය වනවිට වගා කරන ලද මුළු ගොවිබිම් ප්‍රමාණය කොපමණද;

             (ii)       1982 හා 1983 වර්ෂවල වගා කරන ලද වගාබිම් ප්‍රමාණය, එක් එක් බෝගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) වර්ෂ 1983න් පසුව 2009 වර්ෂයේ යුදමය තත්ත්වය නිමවන තෙක් වගා කරන ලද මුළු බිම් ප්‍රමාණය, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) යුදමය තත්ත්වය නිමවීමෙන් පසු මේ දක්වා වගා කරන ලද ගොවිබිම් ප්‍රමාණය, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) ඉහත සියල්ලෙහිම සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාව‍ට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-06-23

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)             (i)              මුළු ගොවිබිම් ප්‍රමාණය හෙක්ටෙයාර 49,869කි.

                 (ii)                                       

වී

 

1982 වර්ෂය

1983 වර්ෂය

වගා කළ බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර)

වගා කළ බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර)

36,085

44,334

 

අතිරේක බෝග 

1982 වර්ෂය

 

1983 වර්ෂය

 

බෝගය

වගා කළ බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර)

බෝගය

වගා කළ බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර)

i. කුරක්නන්

140

i. කුරක්නන්

123

ii. බඩඉරිඟු

819

ii. බඩඉරිඟු

577

iii. මෙනේරි

 

iii. මෙනේරි

 

iv. මුං

157

iv. මුං

151

v. කවුපි

87

v. කවුපි

173

vi. තල

119

vi. තල

119

vii. රටකජු

425

vii. රටකජු

381

viii. මඤ්ඤොක්කා

1,348

viii. මඤ්ඤොක්කා

1,173

ix. බතල

202

ix. බතල

202

x. අර්තාපල්

3

x. අර්තාපල්

5

xi. රතුලූනු

449

xi. රතුලූනු

510

xii. අමු මිරිස්

468

xii. අමු මිරිස්

598

xiii. ලොකු ලූනු

 

xiii. ලොකු ලූනු

 

උප එකතුව

4,217

උප එකතුව

4,012

එළවලු

 

1982 වර්ෂය

 

1983 වර්ෂය

 

බෝගය

වගා කළ බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර)

බෝගය

වගා කළ බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර)

i. අළුකෙසෙල්

160

i. අළුකෙසෙල්

143

ii. වම්බ‍‍ටු

114

ii. වම්බටු

187

iii. වට්ටක්කා

105

iii. වට්ටක්කා

87

iv. බණ්ඩක්කා

88

iv. බණ්ඩක්කා

122

v. පුහුල්

4

v.  පුහුල්

8

vi. කරවිල

24

vi. කරවිල

31

vii. පිපිඤ්ඤා

 

vii. රතු අල (බීට්රූට්)

6

viii. තක්කාලි

38

viii. තක්කාලි

45

ix. ගෝවා

 

ix. ගෝවා

12

උප එකතුව

533

උප එකතුව

641

පලතුරු

 

1982 වර්ෂය

 

1983 වර්ෂය

 

බෝගය

වගා කළ බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර)

බෝගය

වගා කළ බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර)

i. කෙසෙල්

වාර්තා කර නැත.

i. කෙසෙල්

259

ii. ගස් කජු

වාර්තා කර නැත.

ii. ගස් කජු

233

iii. දෙහි

වාර්තා කර නැත.

iii. දෙහි

59

iv. අඹ

වාර්තා කර නැත.

iv. අඹ

175

v. දොඩම්

වාර්තා කර නැත.

v.  දොඩම්

27

vi. පැපොල්

වාර්තා කර නැත.

vi. පැපොල්

36

vii. කිලෝ පේර

වාර්තා කර නැත.

Vii. කිලෝ පේර

 

උප එකතුව

 

උප එකතුව

789

සැ.යු. : 1982 වර්ෂය සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පලතුරු පිළිබඳ දත්ත වාර්තා කර නැත.

 

1982 වර්ෂය

1983 වර්ෂය

වර්ෂය තුළ මුළු වගාබිම් එකතුව හෙක්ටෙයාර 40,835

වර්ෂය තුළ මුළු වගාබිම් එකතුව හෙක්ටෙයාර 49,770

 (මූලාශ්‍රය :  ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව)

(iii)

වර්ෂය

වර්ෂය තුළ වගා කළ මුළු බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර)

1984

56,222

1985

45,010

1986

24,683

1987

17,636

1988

25,266

1989

15,858

1990

19,957

1991

8,768

වර්ෂය

වර්ෂය තුළ වගා කළ මුළු බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර)

1992

21,909

1993

35,388

1994

37,796

1995

39,062

1996

25,577

1997

31,698

1998

40,413

1999

37,974

2000

38,674

2001

40,597

2002

39,833

2003

44,826

2004

37,721

2005

44,806

2006

37,910

2007

29,668

2008

38,004

2009

40,814

(මූලාශය :  ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව)

 

                 (iv)

වර්ෂය

වර්ෂය තුළ වගා කළ මුළු බිම් ප්‍රමාණය  (හෙක්ටයාර)

2010

43,519

2011

51,624

2012

50,164

2013

63,517

2014

38,137

2015

61,235

2016

61,466

  (මූලාශය :  ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව)

               (v)      ඔව්.

 (ආ)     අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2017-06-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks