පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) මඩකලපුව දිස්ත්‍රික්කය තුළ,
(i) 1983 වර්ෂය වනවිට වගා කරන ලද මුළු ගොවිබිම් ප්‍රමාණය කොපමණද;
(ii) 1982 හා 1983 වර්ෂවල වගා කරන ලද වගාබිම් ප්‍රමාණය එක් එක් බෝගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) වර්ෂ 1983න් පසුව 2009 වර්ෂයේ යුදමය තත්ත්වය නිමවන තෙක් වගා කරන ලද මුළු බිම් ප්‍රමාණය, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) යුදමය තත්ත්වය නිමවීමෙන් පසු මේ දක්වා වගා කරන ලද ගොවිබිම් ප්‍රමාණය, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) ඉහත සියල්ලෙහිම සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-23
අසන ලද්දේ
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මුළු ගොවි බිම් ප්‍රමාණය හෙක්ටෙයාර 63,545කි. (හැටතුන්දහස් පන්සියහතළිස්පහයි.)
(ii)
වී
|
1982 වර්ෂය |
1983 වර්ෂය |
|
වගා කළ බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර්) |
වගා කළ බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර්) |
|
54,699 |
56,183 |
අතිරේක බෝග
එළවලු
|
1982 වර්ෂය |
|
1983 වර්ෂය |
|
|
බෝගය |
වගා කළ බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර) |
බෝගය |
වගා කළ බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර) |
|
i. අළුකෙසෙල් |
379 |
i. අළුකෙසෙල් |
391 |
|
ii. වම්බටු |
350 |
ii. වම්බටු |
358 |
|
iii. වට්ටක්කා |
44 |
iii. වට්ටක්කා |
41 |
|
iv. බණ්ඩක්කා |
248 |
iv. බණ්ඩක්කා |
267 |
|
v. පුහුල් |
26 |
v. පුහුල් |
23 |
|
vi. කරවිල |
71 |
vi. කරවිල |
83 |
|
vii. පතෝල |
86 |
vii. පතෝල |
98 |
|
viii. පිපිඤ්ඤා |
15 |
viii. පිපිඤ්ඤා |
16 |
|
ix. තක්කාලි |
79 |
ix. තක්කාලි |
55 |
|
උප එකතුව |
1,298 |
උප එකතුව |
1,332 |
පලතුරු
සැ.යු. 1983 වර්ෂය සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පලතුරු පිළිබඳ දත්ත වාර්තා කර නැත.
වර්ෂය තුළ මුළු වගා බිම් එකතුව
|
1982 වර්ෂය |
1983 වර්ෂය |
||
|
වර්ෂය තුළ මුළු වගා බිම් එකතුව (හෙක්ටෙයාර) |
59,794 |
වර්ෂය තුළ මුළු වගා බිම් එකතුව (හෙක්ටෙයාර) |
63,545 |
(iii) මෙම ප්‍රශ්නයට පිළිතුර වශයෙන් දීර්ඝ ලැයිස්තුවක් තිබෙන නිසා එය සභාගත* කරන්නම්. එකතුව 1,393,982යි.
(iv)
|
වර්ෂය |
වර්ෂය තුළ වගා කළ මුළු බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර) |
|
2010 |
81,378 |
|
2011 |
84,590 |
|
2012 |
88,718 |
|
2013 |
98,975 |
|
2014 |
87,395 |
|
2015 |
94,056 |
|
2016 |
94,745 |
|
එකතුව |
629,857 |
(v) ඔව්.
(ආ) අදාළ නොවේ.
*සභාමේසය මත තබන (අ) (iii)හි පිළිතුර:
சபாபீடத்தில் வைக்கப்பட்ட அட்டவணை :
Answer tabled for (a)(iii):
|
වර්ෂය |
වර්ෂය තුළ වගා කළ මුළු බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර) |
|
1984 |
67,914 |
|
1985 |
60,924 |
|
1986 |
57,249 |
|
1987 |
55,112 |
|
1988 |
47,350 |
|
1989 |
48,134 |
|
1990 |
58,494 |
|
1991 |
16,637 |
|
1992 |
50,267 |
|
1993 |
48,588 |
|
1994 |
49,223 |
|
1995 |
50,439 |
|
1996 |
39,771 |
|
1997 |
38,972 |
|
1998 |
52,484 |
|
1999 |
57,565 |
|
2000 |
61,090 |
|
2001 |
62,572 |
|
2002 |
59,774 |
|
2003 |
72,800 |
|
2004 |
69,078 |
|
2005 |
68,129 |
|
2006 |
68,021 |
|
2007 |
24,066 |
|
2008 |
41,398 |
|
2009 |
67,931 |
|
එකතුව |
1,393,982 |
පිළිතුරු දුන් දිනය
2017-06-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks