01

E   |     |  

 දිනය: 2017-07-04   පිළිතුර ලබා දී ඇත 

1181/2017: වව්නියා දිස්ත්‍රික්කයේ ගොවි බිම් : විස්තර

1181/’16

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)     වව්නියාව දිස්ත්‍රික්කය තුළ,

               (i)      1983 වර්ෂය වනවිට වගා කරන ලද මුළු ගොවිබිම් ප්‍රමාණය කොපමණද;

            (ii)      1982 හා 1983 වර්ෂවල වගා කරන ලද වගාබිම් ප්‍රමාණය, එක් එක් බෝගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) වර්ෂ 1983න් පසුව 2009 වර්ෂයේ යුදමය තත්ත්වය නිමවන තෙක් වගා කරන ලද මුළු බිම් ප්‍රමාණය, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) යුදමය තත්ත්වය නිමවීමෙන් පසු මේ දක්වා වගා කරන ලද ගොවිබිම් ප්‍රමාණය, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) ඉහත සියල්ලෙහිම සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාව‍ට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-07-04

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)

 

 

1983 වර්ෂය

 වගාව

වගා කළ මුළු බිම් ප්‍රමාණය  (හෙක්.)

වී වගාව

14,731

අතිරේක භෝග වගාව

 2,930

එළවළු වගාව

    442

පළතුරු වගාව

    544

එකතුව

18,647

       (ii) 

 

             (iii)      

             (iv)     

 

 

 

 

 

 

 

 

 

 

 

(v) ඔව්.

(ආ) අදාළ නොවේ.

 

[මෙම පිළිතුර  පුස්තකාලයේ ද තබා ඇත.]

[இந்த விடை நூல் நிலையத்திலும் வைக்கப்பட்டுள்ளது]

[This reply  is also placed in the Library.]

පිළිතුරු දුන් දිනය

2017-07-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks