පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) යාපනය දිස්ත්‍රික්කය තුළ,
(i) 1983 වර්ෂය වනවිට වගා කරන ලද මුළු ගොවිබිම් ප්‍රමාණය කොපමණද;
(ii) 1982 හා 1983 වර්ෂවල වගා කරන ලද වගාබිම් ප්‍රමාණය, එක් එක් බෝගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) වර්ෂ 1983න් පසුව 2009 වර්ෂයේ යුදමය තත්ත්වය නිමවන තෙක් වගා කරන ලද මුළු බිම් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) යුදමය තත්ත්වය නිමවීමෙන් පසු මේ දක්වා වගා කරන ලද ගොවිබිම් ප්‍රමාණය, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) ඉහත සියල්ලෙහිම සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-22
අසන ලද්දේ
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මුළු ගොවි බිම් ප්‍රමාණය හෙක්ටෙයාර 55,923කි.
(ii)
|
1982 |
1983 වර්ෂය |
|
වගා කළ බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර) |
වගා කළ බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර) |
|
38,824 |
38,729 |
|
1982 වර්ෂය |
1983 වර්ෂය |
||
|
භෝගය |
වගා කළ බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර) |
භෝගය |
වගා කළ බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර) |
|
i. කුරක්කන් |
281 |
i. කුරක්කන් |
273 |
|
ii. බඩඉරිඟු |
19 |
ii. බඩඉරිඟු |
23 |
|
iii. මෙනේරි |
0 |
iii. මෙනේරි |
6 |
|
iv. මුං |
344 |
iv. මුං |
359 |
|
v. කව්පි |
134 |
v. කව්පි |
134 |
|
vi. තල |
406 |
vi. තල |
301 |
|
vii.රටකජු |
300 |
vii.රටකජු |
261 |
|
Viii. මඤ්ඤොක්කා |
1156 |
Viii. මඤ්ඤොක්කා |
1186 |
|
ix. බතල |
54 |
ix. බතල |
54 |
|
x. අර්තාපල් |
573 |
x. අර්තාපල් |
655 |
|
xi. රතුලූනු |
4052 |
xi. රතුලූනු |
4442 |
|
xii. අමුමිරිස් |
4782 |
xii. අමුමිරිස් |
5308 |
|
උප එකතුව |
12,101 |
උප එකතුව |
13,002 |
|
1982 වර්ෂය |
1983 වර්ෂය |
||
|
භෝගය |
වගා කළ බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර) |
භෝගය |
වගා කළ බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර) |
|
i. අළු කෙසෙල් |
318 |
i. අළු කෙසෙල් |
327 |
|
ii. වම්බටු |
446 |
ii. වම්බටු |
475 |
|
iii. පුහුල් |
103 |
iii. පුහුල් |
119 |
|
iv. බණ්ඩක්කා |
292 |
iv. බණ්ඩක්කා |
297 |
|
v. බෝංචි |
11 |
v. බෝංචි |
14 |
|
vi. කරවිල |
144 |
vi. කරවිල |
151 |
|
vii.රතුඅල (බීට්රූට්) |
396 |
vii. රතුඅල (බීට්රූට්) |
360 |
|
Viii. කැරට් |
2 |
Viii. කැරට් |
6 |
|
ix. ගෝවා |
73 |
ix. ගෝවා |
67 |
|
x. ලීක්ස් |
0 |
x. ලීක්ස් |
9 |
|
xi. වට්ටක්කා |
195 |
xi. වට්ටක්කා |
226 |
|
xii. පතෝල |
130 |
xii. පතෝල |
147 |
|
Xiii. තක්කාලි |
210 |
Xiii. තක්කාලි |
200 |
|
xiv.පිපිඤ්ඤා |
1 |
xiv.පිපිඤ්ඤා |
0 |
|
උප එකතුව |
2321 |
උප එකතුව |
2398 |
|
1982 වර්ෂය |
1983 වර්ෂය |
||
|
භෝගය |
වගා කළ බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර) |
භෝගය |
වගා කළ බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර) |
|
පලතුරු |
|
පලතුරු |
|
|
i. කෙසෙල් |
වාර්තා වී නැත |
i. කෙසෙල් |
563 |
|
ii. ගස්කජු |
වාර්තා වී නැත |
ii. ගස්කජු |
235 |
|
iii. දෙහි |
වාර්තා වී නැත |
iii. දෙහි |
124 |
|
iv. අඹ |
වාර්තා වී නැත |
iv. අඹ |
737 |
|
v. දොඩම් |
වාර්තා වී නැත |
v. දොඩම් |
60 |
|
vi. පැපොල් |
වාර්තා වී නැත |
vi. පැපොල් |
75 |
|
උප එකතුව |
|
උප එකතුව |
1794 |
සැ.යු: 1982 වර්ෂය සඳහා ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පලතුරු පිළිබඳ දත්ත වාර්තා කර නැත.
වර්ෂය තුළ මුළු වගාබිම් එකතුව,
|
1982 වර්ෂය |
1983 වර්ෂය |
|
වර්ෂය තුළ මුළු වගා බිම් එකතුව (හෙක්ටෙයාර) 53,245 |
වර්ෂය තුළ මුළු වගා බිම් එකතුව (හෙක්ටෙයාර) 55,923 |
(මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව)
(iii)
|
වර්ෂය |
වර්ෂය තුළ වගා කළ මුළු බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර) |
|
1984 |
38,868 |
|
1985 |
20,363 |
|
1986 |
22,136 |
|
1987 |
25,593 |
|
1988 |
21,433 |
|
1989 |
21045 |
|
1990 |
19,967 |
|
1991 |
11,373 |
|
1992 |
17,496 |
|
1993 |
14,827 |
|
1994 |
15,412 |
|
1995 |
15,497 |
|
1996 |
11,698 |
|
1997 |
12,380 |
|
1998 |
11,942 |
|
1999 |
13,630 |
|
2000 |
13,449 |
|
2001 |
9,946 |
|
2002 |
10,613 |
|
2003 |
12,400 |
|
2004 |
11,816 |
|
2005 |
12,935 |
|
2006 |
12,846 |
|
2007 |
13,509 |
|
2008 |
6,508 |
|
2009 |
14,895 |
(iv)
|
වර්ෂය |
වර්ෂය තුළ වගා කළ මුළු බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර) |
|
2010 |
15,460 |
|
2011 |
17,472 |
|
2012 |
14,772 |
|
2013 |
16,185 |
|
2014 |
8,498 |
|
2015 |
19,302 |
|
2016 |
20,936 |
(මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව)
(v) ඔව්.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-06-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks